1.ජාතික මානව සම්පත් හා සේවා නියුක්ති ප්රතිපත්තිය යටතේ අදාළ ආයතන වෙත නිර්දේශ හා යෝජනා ඉදිරිපත් කිරීම.
2.ශ්රී ලංකාවේ මානව සම්පත් කළමනාකරණය හා ඵලදායී භාවිතය පිළිබඳ නිර්දේශ හා යෝජනා ඉදිරිපත් කිරීම.
3.රැකියා අපේක්ෂිතයින් සඳහා ඩිජිටල් අලෙවිකරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
4.ආබාධිත තරුණ ප්රජාව රැකියාගත කිරීම.
5.දෙපාර්තමේන්තුව සතුව පවතින සමාජ මාධ්ය ජාලා(FB, YouTube, Twitter, Linkedin, TikTok ) පවත්වාගෙන යාම.
6.දෙපාර්තමේන්තු විෂය පථයට අදාළව ජාත්යන්තර සංවිධාන විසින් මෙහෙයවන වැඩසටහන් / ව්යාපෘති ක්රියාත්මක කිරීම සම්බන්ධීකරණය