Accessibility Tools

1. වෘත්තීය මාර්ගෝපදේශ සේවා ලබාදීම (රැකියා අපේක්ෂිතයින්, පාසල් සිසුන් , දෙමාපියන්, ගුරුවරුන් සඳහා)
2.පාසල් සිසුන් සඳහා වෘත්තීය අධ්‍යාපනය ට අදාළ ආයතන සම්බන්ධව අත්දැකීම් ලබා දීම.
3.රැකියා අපේක්ෂිතයින් සඳහා වැඩලෝකය පිළිබඳව අත්දැකීම් ලබා දීම.
4. රැකියා අපේක්ෂිතයන්ගේ නිපුණතා හා කුසලතා වැඩි දියුණු කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
5. පෞද්ගලික අංශය සමඟ ශ්‍රම වෙළඳපොළ ඉල්ලුම හා ශ්‍රම වෙළඳපොළ පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීම.
6. වෘත්තීය මාර්ගෝපදේශ අත්පොත් යාවත්කාලීන කිරීම
7. හසර සඟරාව සකස් කිරීම.
FaLang translation system by Faboba