1.ස්වයං රැකියා සඳහා පෙළඹවීමේ වැඩසටහන් පැවැත්වීම.
2.අවිධිමත් අශයේ සේවයේ නිරත වූවන්ගේ සේවා තත්වයන් ඉහල නැංවීමට අවශ්‍ය දැනුවත් කිරීම් සිදුකිරීම.
3.පුහුණුවක, රැකියාවක හෝ අධ්‍යාපනයක නිරත නොවන කණ්ඩායම් ස්වයං රැකියා කිරීමට පෙළඹවීම.
4. සාර්ථක ව්‍යවසායකයින් සමඟ අත්දැකීම් හුවමාරු වැඩසටහන් පැවැත්වීම.
5.නව තාක්ෂණ උපාය මාර්ග භාවිතා කරමින් ස්වයං රැකියා වැඩිදියුණු කිරීම අභිප්‍රේරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.