Accessibility Tools

1.දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වන රැකියා අපේක්ෂිතයින් හා රැකියා සපයන්නන් පිළිබඳ මාසික විශ්ලේෂණ වාර්තා සකස් කිරීම.
2. වෘත්තීය මාර්ගෝපදේශය සපයන දරුවන්ගේ අපේක්ෂාවන් පිළිබඳ විශ්ලේෂණ වාර්තා සකස් කිරීම.
3.පුවත්පත් වල පලවන රැකියා ඇබෑර්තු දෙපාර්තමේන්තු නිලධාරීන් හරහා රැකියා අපේක්ෂිතයින්ට ලබා දීම.
4.ශ්‍රම වෙළඳ පොළට අදාල සමීක්ෂණ කිරීම පාර්ශවකාර ආයතන සමඟ අධ්‍යන වාර්තා සකස් කිරීම.
5. ජාතික ශ්‍රම වෙළඳපොළ පිළිබඳ කාර්යක්ෂම හා ඵලදායී තීරණ ගැනීම සඳහාත් ප්‍රතිපත්ති සම්පාදන කාර්යය සඳහාත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපන වැඩසටහන්, පුහුණු හා කුසලතා සංවර්ධන වැඩසටහන් සම්පාදකයින් සඳහාත් අවශ්‍ය ශ්‍රම වෙළඳපොළ තොරතුරු භාවිතයට පහසු වන ආකාරයෙන් සියලු පාර්ශව කරුවන් වෙත ලබා දීම.
FaLang translation system by Faboba