1.රැකියා අපේක්ෂිතයින් ලියාපදිංචි කිරීම.
2.පුද්ගලික අංශයේ ආයතන ලියාපදිංචි කර ගැනීම හා එම ආයතන වල සේවක පුරප්පාඩු විස්තර ලබා ගැනීම.
3.රැකියා අපේක්ෂකයින්ගේ සුදුසුකම් අනුව රැකියා ගැලපීම් සිදුකිරීම හා සම්මුඛ පරීක්ෂණ සඳහා යොමු කිරීම.
4. රැකියා ගත කිරීම හා පසුවිපරම් කිරීම.
5.රැකියා පුරප්පාඩු පිළිබඳ රැකියා අපේක්ෂිතයින් දැනුවත් කිරීම.
6.පුහුණුව සඳහා ප්‍රවේශ පහසුකම් සැපයීම.
7.විදේශ රැකියා සඳහා මඟ පෙන්වීම.
8. දිස්ත්‍රික් රැකියා පොළ වැඩසටහන සංවිධානය කර පැවැත්වීම.