දැක්ම
වෙනස්වන වැඩ ලෝකයේ අපගේ සේවාලාභීන්හට ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වන පරිදි නව ශ්‍රම බලකා විසඳුම් හා සේවාවන් නිර්මාණය කිරීම සහ හුවමාරු කිරීම සඳහා නායකත්වය ලබාදිම.
මෙහෙවර
සේවායෝජකයින්ගේ තෘප්තිය වෙත අවධානය යොමු කරමින්, ගුණාත්මක වැඩ ආචාර ධර්ම සංස්කෘතියක් සනාථ කරමින්, ඵලදායී මානව ප්‍රාග්ධනයක් වර්ධනය කිරීමත්, සේවායෝජකයින්ගේ තෘප්තිය, නිර්මාණාත්මක අගය සහතික කරමින් තරඟකාරී වාසිය සඳහා මානව ප්‍රාග්ධනය දියුණු කිරීම සහ හැඩ ගන්වමින් නායකත්වය ලබාදීම.

