Accessibility Tools

දෙපාර්තමේන්තුවේ මුල්‍ය පරිපාලනමය කටයුතු මෙම අංශය මගින් සිදු කරයි. එමෙන්ම වැටුප් හා වේතන ගෙවීම, සමස්ත මූල්‍ය ප්‍රවාහය කළමනාකරණය, ගබඩා කළමනාකරණය හා විගණන නිලධාරීන් වෙත තොරතුරු සැපයීම සිදු කරයි.

කාර්යභාරය

  • වැටුප් හා වේතන ගෙවීම
  • සමස්ත මූල්‍ය ප්‍රවාහය කළමනාකරණය
  • ගබඩාකරණය
  • විගණන නිලධාරීන් වෙත තොරතුරු සැපයීම
FaLang translation system by Faboba