දෙපාර්තමේන්තුවේ මෙහෙවර ඉටුකිරීම උදෙසා අභ්යන්තර පාලන ක්රියාවලියට දායකවීම තුලින් විශිෂ්ඨ කාර්යසාධනයක් ළඟා කරගැනීම සඳහා දෙපාර්තමේන්තුවේ ඉහළ කළමනාකාරිත්වයට සහාය වීම පිණිස ආයතන කටයුතු හා සාමාන්ය පරිපාලන කටයුතු මෙහෙයවීම සිදු කරයි.
කාර්යභාරය
- නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු නඩත්තු කිරීම
- පුහුණු අවශ්යතා හඳුනා ගැනීම හා පුහුණු වැඩසටහන් සඳහා නිලධාරීන් යොමු කිරීම
- ස්ථාන මාරු ප්රතිපත්තිය ක්රියාත්මක කිරීම
- දෛනික තැපෑල
- බඳවා ගැනීම්, විනය පාලනය, දෙපාර්තමේන්තු මෙහෙයුම් ,පරිපාලන කටයුතු
- ප්රවාහන කටයුතු
Department Annual Internal Transfer Dicision
Download PDFDepartment Annual Internal Transfer Appeal Dicision
Download PDF

