ජාතික ශ්‍රම වෙළඳපොල පිළිබඳ කාර්යක්ෂම හා ඵලදායී තීරණ ගැනීම සඳහා ප්‍රතිපත්ති සම්පාදන කාර්යය සඳහාත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපන වැඩසටහන්, පුහුණු හා කුසලතා සංවර්ධන වැඩසටහන් සම්පාදකයින් සඳහාත් අවශ්‍ය ශ්‍රම වෙළඳපොළ තොරතුරු භාවිතයට පහසු වන ආකාරයෙන් සියළු පාර්ශවකරුවන් වෙත තොරතුරු සම්පාදනය සිදුකරනු ලැබේ.
කාර්යභාරය
- අධ්‍යයන වාර්තා සකස් කිරීම
- පාර්ශවකාර ආයතන සමඟ විවිධ සංවාදශීලී වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- ශ්‍රම වෙළදපොළ අධ්‍යයන වාර්තා සකස් කිරීම
- මාසික පුවත්පත් සඟරා සකස් කිරීම
- ශ්‍රම වෙළඳපොළ තොරතුරු සමාජගත කිරීම
- සමාජ ආර්ථික දත්ත අත්පොත සකස් කිරීම

