Accessibility Tools

ශ්‍රී ලාංකික ශ්‍රම බලකාය සඳහා පුද්ගලික අංශයේ ඵලදායී රැකියා අවස්ථාවන් කාර්යක්ෂම ලෙස ලබාදීම අරමුණු කරගෙන දිස්ත්‍රික්ක 25 හිම මහජන රැකියා සේවා මධ්‍යස්ථාන ස්ථාපිත කර කළමනාකරණය සිදු කරයි.

කාර්යභාරය

  • රැකියා අපේක්ෂිතයින් ලියාපදිංචි කිරීම
  • රැකියා අපේක්ෂිත තොරතුරු ඇතුළත් Live Dashboard කළමනාකරණය කිරීම.
  • දිස්ත්‍රික් වෘත්තීය පොළ,රැකියාපොළ වැඩසටහන සංවිධානය කර පැවැත්වීම.
  • ප්‍රාදේශිය වෘත්තීය පොළ,රැකියාපොළ වැඩසටහන සංවිධානය කර පැවැත්වීම.
  • පුද්ගලික අංශයේ ආයතන ලියාපදිංචි කරගැනීම
  • රැකියා අපේක්ෂිතයින්ගේ සුදුසුකම් අනුව රැකියා ගැළපීම් සිදුකිරීම හා සම්මුඛ පරීක්ෂණ සඳහා යොමුකිරීම
  • රැකියාගත කිරීම හා පසුවිපරම් කිරීම
  • රැකියා පුරප්පාඩු පිළිබඳ රැකියා අපේක්ෂිතයින් දැනුවත් කිරීම
  • වෘත්තීය පුහුණුව සඳහා ප්‍රවේශ පහසුකම් සැපයීම
  • රැකියා තත්ත්වයන් පිළිබඳ සංඛ්‍යා ලේඛන රැස්කිරීම හා ප්‍රකාශයට පත් කිරීම
  • විදේශීය රැකියා අවස්ථා සඳහා මඟපෙන්වීම.
FaLang translation system by Faboba